Showing posts with label දුරකථන. Show all posts
Showing posts with label දුරකථන. Show all posts

Thursday, June 21, 2012

දුරකතනයේ තිරය පරිගණක තිරය මතට...

Nokia දුරකතනයක තිරය මෙන්න මේ විදියට පරිගණකයේ ප්‍රදර්ශනය කරගන්නෙ කොහොමද කියල බලමු...





මේකට ඕන වෙන්නේ පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් විතරයි. 
එහෙමනම් දැන් ඒක බාගෙන ඉමු..

             Download






දැන් ඒ ෆයිල් එක UnZip කරගෙන
 මෙන්න මේ 1 කියන එක කොම්පියුටරේට  ඉන්ස්ටෝල් කරගෙන 2 කියන එක ඔයාගෙ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න..








දැන් ෆෝන් එකේ Apps ඉන්ස්ටෝල් වෙන තැනට ගිහින් RS60pro
කියන එක open කරගෙන ඔයාගෙ ඩෙස්ක්ටොප් එකේ තියන Remote Professional කියන icon එක double click කරන්න... ඊළගට Cable එකෙන් හරි  Bluetooth වලින් හරි Connect කරගන්න. දැන් වැඩේ හරිනේද.........මේකෙන් Screenshot ගන්නත් පුළුවන්..


ප්‍රශ්නයක් ආවොත් අහන්න
දන්න විදියට කියල දෙන්නම්........

Thursday, December 29, 2011

ජංගම දුරකථන සන්නිවේදන පරම්පරා

ජංගම දුරකථන භාවිතා කරන අයියලා, මල්ලිලා. අක්කලා. නංගිලා මේක ටිකක් කියවල ජංගම දුරකථනයේ අතීතය ගැන පොඩි අදහසක් ගනීවි කියල මම හිතනව

පළමු පරම්පරාව 1980
    Analog cellular Technology
   
දෙවන පරම්පරාව 1991
    Digital Voice

    Massages

2.5 පරම්පරාව 1994
    High speed circuits switched data

    GPRS

තෙවන පරම්පරාව
    High Quality Audio & data
    Broadband
   
    WCDMA
    UMTS

3.5 පරම්පරාව
    HSPA

    High speed downlink packet access 
    High speed uplink packet access

සිව්වන පරම්පරාව
    Tele presecing

    Wirless broad band