Nokia දුරකතනයක තිරය මෙන්න මේ විදියට පරිගණකයේ ප්‍රදර්ශනය කරගන්නෙ කොහොමද කියල බලමු...
මේකට ඕන වෙන්නේ පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් විතරයි.
එහෙමනම් දැන් ඒක බාගෙන ඉමු..
Download
දැන් ඒ ෆයිල් එක UnZip කරගෙන
මෙන්න මේ 1 කියන එක කොම්පියුටරේට ඉන්ස්ටෝල් කරගෙන 2 කියන එක ඔයාගෙ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න..
දැන් ෆෝන් එකේ Apps ඉන්ස්ටෝල් වෙන තැනට ගිහින් RS60pro
කියන එක open කරගෙන ඔයාගෙ ඩෙස්ක්ටොප් එකේ තියන Remote Professional කියන icon එක double click කරන්න... ඊළගට Cable එකෙන් හරි Bluetooth වලින් හරි Connect කරගන්න. දැන් වැඩේ හරිනේද.........මේකෙන් Screenshot ගන්නත් පුළුවන්..
ප්‍රශ්නයක් ආවොත් අහන්න
දන්න විදියට කියල දෙන්නම්........






